• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනයට හොඳටම කරලා වගේ! ඉස්කෝල 79ක් වහලා! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කොළඹ නගරයේ ඔක්කොම ඉස්කෝල වහලා දමයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර හයක පමණ කාලය තුළදී රජයේ පාසල් 79ක් පමණ වසාදමා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පාසල් පිළිබඳ සංගණන වාර්තා හෙළිකරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. (Sri Lanka Latest News)

2018 වනවිට ලංකාව් රජය සතු පාසල් 10,175ක් පමණ පැවැති අතර, 2023 වනවිට පවතින පාසල් ගණන වන්නේ 10096කි.

රජයේ පාසල්වල සිටින ගුරුවරුන් ගණන මෙම කාලය තුළදී 9,500කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර, රජයේ පාසල්වල සිටින ශිෂ්‍ය ප්‍රමාණය මෙම කාලපරිච්ඡේදය තුළදී 8%කින් පමණ පහළ ගොස් ඇත.

රටේ පවතින පෞද්ගලික පාසල් ප්‍රමාණය මෙම කාලපරිච්ඡේදය තුළදී ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.

සාමාන්‍යයෙන් ලංකාවේ පෞද්ගලික පාසල්වල ඉගෙනගන්නා දරුවන් ප්‍රමාණය 1,38,000කට ආසන්නය.

පෞද්ගලික පාසල් 2018 වනවිට 80ක් පැවැති අතර, 2023 වනවිට එය 95 දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

දිලිත් ජයවීරගේ නයි දෙරණේ නයි චතුරලාගේ රෙදි ගැලවෙන්නම දයාසිරි ගහයි! සජිත් එන්නෙ නෑ… පූර්ව ප්‍රචාරක කටයුතු කරන්න එපා කියලා විපක්ෂනායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දීමක් කරලා තියෙද්දිත් දෙරණ අන්තිම පහත් වැඩක් කළා! 2019දිත් කැලණියේ නයා පෙන්වලා මිනිස්සුන්ව රැවැට්ටුවා! රනිල් එක්ක ඩීල් දාලා දෙරණ මේ පෙන්වන්නේ දෙවැනි නයා! වහාම රනිල් වෙනුවෙන් කරන මේ කොන්ත්‍රාත්තුව නවත්වන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

එදා ඇඹිලිපිටිය රණසිංහ ප්‍රේමදාසගේ ගම්උදා වේදිකාවේ ඇසුණු ජෝතිගේ හඬ මෙදා ඇඹිලිපිටිය සජිත්ගේ වේදිකාවෙත් ඒ විදිහට ඇසෙයි! ‘පෘතුග්‍රීසිකාරයා.. රටවල් අල්ලන්න සූරයා..’! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් වීජයලාල් ද...

Read more
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper