• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 43ක දේපළ යුක්තියෙන් අල්ලයි! Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුක්තිය මෙහෙයුම ආරම්භ වූ පසුගිය දෙසැම්බර් 17 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් නීති විරෝධී පිරිස් රහසිගතව මිලදී ගෙන තිබූ රුපියල් කෝටි 43ක් වටිනා දේපළ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත්හිටුවා ක්‍රියා විරහිත කොට තිබේ. (Sri Lanka Latest News)

එම විමර්ශන අංශයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලබාගත් මුදල්වලින් මිලදීගත් රුපියල් මිලියන 196ක් වටිනා ඉඩම්, නිවාස, හෝටල් සහ විලාද සොයාගෙන ඇති බවයි.

රුපියල් මිලියන 223ක් වටිනා විවිධ වර්ගයේ වාහනද, මුදල් මිලියන 05ක්ද, රත්‍රන් මිලියන 14ක තොගයක්ද විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

එම නීති විරෝධී වත්කම්වලට අදාළ ව්‍යාපාරිකයන් වෙසින් පෙනී සිටි 10 දෙනකු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද සඳහන්ය.
‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළ පසුගිය දෙසැම්බර් 17 සිට මෙම ජනවාරි 31 වැනිදා දක්වා වූ කාලය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ සැකකරුවන් 45,272ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසුවේ අදාළ මෙහෙයුම්වලදී වැටලීම් 45,608ක් සිදුකොට සැකකරුවන් 44,022ක් සහ සැකකාරියන් 1,250ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් සැකකරුවන් 1,807 දෙනකුට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර, වත්කම් පරීක්ෂාව සඳහා 272 දෙදෙනකුගේ තොරතුරු පරීක්ෂා කරගෙන යයි. පුනරුත්ථාපනය සඳහා 1,908 දෙනකු යොමුකොට ඇත.

මෙම මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් 16,358ක් සිදුකොට හෙරොයින් කිලෝ 138යි ග්‍රෑම් 127ක් සොයාගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 9,658ක් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 413යි ග්‍රෑම් 272ක් සොයාගෙන ඇති අතර, ගංජා වැටලීම් 17,338ක් සිදුකොට ගංජා කිලෝ 921යි ග්‍රෑම් 184ක්ද, ගංජා පැළ 3490468ක් සොයාගෙන තිබේ.

විෂ සහිත පෙති වර්ග 1,66,059ක්ද, වෙනත් වැටලීම් 2,254ක් සිදුකොට ඈෂ්, හෂීස්, කොකේන්, මාවා කිලෝ 266යි ග්‍රෑම් 285ක්ද සොයාගත් බව පොලිසිය පැවැසීය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඇඟට දැනෙන විදියට පායන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

නිදහස් උදහස් අදහස් I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

Load More
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්,...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper