• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ පෑන Montblanc…! ලේසි පාසු නෑ! ගාන ලක්ෂ 20යි…!

September 13, 2022
in Exclusive, News
Reading Time: 1 min read
A A
ගෝඨාගේ පෑන Montblanc…! ලේසි පාසු නෑ! ගාන ලක්ෂ 20යි…!
Share on WhatsAppShare on Facebook

බැලූ බැල්මට මේක නිකන්ම නිකන් සාමාන්‍ය පෑනක් වගේ පෙනුණට මේ පෑන පිටුපස කවුරුත් නොදන්න කතාවක් සැඟවිලා තියෙනවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපති ධුරය සඳහා අස්සන් කරපු දා ඉඳලා ධුරයෙන් ඉල්ලා අස්වුණු දවස වෙන තුරුම පාවිච්චි කළේ එකම එක පෑනයි. මේ පෑනේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. එකක් තමයි ලෝකෙ තියෙන මිල අධිකම පෑන් වර්ග අතරින් එකක් වන ‘මොන්ට්බ්ලාන්ක්’ (Montblanc) වර්ගයේ මේ පෑනේ සාමාන්‍ය මිල ඩොලර් 490ක් වන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම නිසා මෙම පෑන මොන්ට් බ්ලාන්ක් ආයතනය විසින් කැරට් 24 රනින් නිපදවා ඩොලර් 5,490ක මිලකට එනම් ලංකාවේ මුදලින් රුපියල් මිලියන 02කට ආසන්න මුදලක් වැයකොට මිලදී ගෙන ඇති බව ජර්මනියේ ‘ද ස්පීකර්’ සඟරාව සඳහන් කොට තිබුණා.

දෙවැනි කාරණාව තමයි රසවත්ම දේ. රුපියල් මිලියන දෙකක් වටින මේ පෑන ගෙන්වලා ගෝඨාභය නිකන් හිටියෙ නෑ. මිථ්‍යා විශ්වාස අදහස ගෝඨාභය ජනාධිපති ධුරයට අස්සන් කිරීමට දින කිහිපයකට පෙර අනුරාධපුරරේ ඥානා මෑණියන්ගේ දේවාලයට ගිහින් ඥානා මෑණියන් ලවා තමා මේ පෑනෙන් අස්සන් තබන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියා මේ මිලියන ගණනක් වටිනා පෑනට මතුරගෙන තිබෙනවා. තවද මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඥානා මෑණියන්ටද ලක්ෂ ගණනින් මුදල් පඬුරු වශයෙන් දී ඇති බවද නොරහසක්. ජනාධිපති ධුරය දරමින් සිටි කාලවකවානුවේ සියලු රාජ්‍ය කටයුතු සඳහා මේ පෑනෙන් අස්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන අවස්ථාවේදී පමණක් මේ පෑන පාවිච්චි නොකළේ ඇයිද කියන එක තවමත් අබිරහසක්.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

SendShareShare
Previous Post

ජිනීවා චෝදනාවලට ආණ්ඩුවේ විදේශ ඇමැති සබ්‍රි උත්තර බඳී! (VIDEO)

Next Post

එලිසබෙත් රැජිනත් එක්ක ලියුම් 100ක් ගනුදෙනු කළ කුරුණෑගල දිමුතු! ලක්ෂ ගණනක් වටිනා කිලෝ 17ක තෑග්ගකුත් ලැබිලා! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.