• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔමික්‍රෝන් ගැන දුක්වෙන්නත් පුලුවන්…! සතුටු වෙන්නත් පුලුවන්! ලෝක සෞඛ්‍යයේ ප්‍රධානියා තොරතුරු එළියට දායි!

December 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

FILE PHOTO: World Health Organization (WHO) Director General Tedros Adhanom Ghebreyesus speaks during a bilateral meeting with Swiss Interior and Health Minister Alain Berset on the sidelines of the opening of the 74th World Health Assembly at the WHO headquarters, in Geneva, Switzerland May 24, 2021. Laurent Gillieron/Pool via REUTERS/File Photo

Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

‘ඔමික්‍රෝන්’ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.

අද වනවිට, ලොව සියයට 90 ක් ‘කොවිඩ් 19’ රෝගීන් ලෙස වාර්තා වන්නේ ‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.

‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වූ තවත් කරුණක් නම්, එය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාවය.

ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකින් ‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව තම විද්‍යාඥයන් පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.

‘ඔමික්‍රෝන්’ විකෘතිය මුලින් ම හඳුනාගෙන එය බිහිසුණු වයිරස විකෘතියක් යැයි ලොවට හඳුන්වාදීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් පුළුල් ලෙස දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ ද ඔවුන්ය. ඔවුන්ගේ සියලු වාර්තා කඩිනමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන ලොවට කරුණු පැහැදිලි කරයි.

ලොව ප්‍රධාන පෙළේ වයිරස පර්යේෂණ ආයතන සහ වයිරස පිළිබඳ විශේෂඥයන් සිටින්නේ දකුණු අප්‍රිකාවේය. මොවුන් මීට සති කීපයකට පෙර, ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් බිය පළ කරමින් අනතුරු ඇඟවීම් කළේ විකෘතියේ ජාන විශ්ලේෂණය අනුවය. ඒ අනුව, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකා රටවල් කීපයක් හුදෙකලා කිරීමට රටවල් රැසක් පියවර ගත්තේය.

‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් බියක් නිර්මාණය වූයේ, මෙතෙක් බිහිවුණු සියලුම ‘කොවිඩ් 19’ විකෘතිවල ගති ලක්ෂණ සහ නව විකෘති ද ඇතුළු විකෘති 50 ක් මුසුවීමෙන් ‘ඔමික්‍රෝන්’ නිර්මාණය වී ඇති බැවින් යැයි ජාන විශ්ලේෂණවලදී තහවුරු වූ නිසාය.

කෙසේ නමුත් මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් පවතී. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවත් අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ ඒ අනුවය.

SendShareShare
Previous Post

මෛත්‍රීපාල ‌යළි රාජපක්ෂ ගල් ලෙන බිඳියි වගේ! හොරු අතහරින්න සූදානම් වෙයි! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක..!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.