සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර අනතුරකට මුහුණ දී ඇත.
තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවත් ඇය එහි එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.










