• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාර්තා පිට වාර්තා තියා දකුණු අප්‍රිකාවෙන් කාපු කෑමෙන් ලෝක ශූර එංගලන්තය අඩියටම වැටෙයි! එළියට විසිවෙන ලකුණු! දැන් ලංකාව 8 එංගලන්තය 9..! Sri Lanka Latest News

October 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වාර්තා පිට වාර්තා තියා දකුණු අප්‍රිකාවෙන් කාපු කෑමෙන් ලෝක ශූර එංගලන්තය අඩියටම වැටෙයි! එළියට විසිවෙන ලකුණු! දැන් ලංකාව 8 එංගලන්තය 9..!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් එක්දින ක්‍රිකට් ලෝක ශුර එංගලන්ත කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන ගමන අවදානමකට ඇද වැටී තිබෙනවා.Sri Lanka Latest News

ඒ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් වාර්තා ගත පරාජයක් ලැබීමත් සමගයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 07කට ලකුණු 399ක් රැස් කලා.

එය මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම, එංගලන්තයට එරෙහිව කිසියම් කණ්ඩායමක් එක්දින තරගයක වාර්තා කල ඉහලම ලකුණු සංඛ්‍යාවද මෙය වුණා. 

දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 05ක් ලකුණු 243ක් තුල බිද වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක් වූ හෙන්ඩ්‍රික් ක්ලාසන් පන්දු 67කදී ලකුණු 109ක් රැස් කලේ හයේ පහර 04ක් හා හතරේ පහර 12ක් සමගයි. මාර්කෝ ජෙන්සන් පන්දු 42කදී හයේ පහර 06ක් හා හතරේ පහර 03ක් සමග නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 75ක්.

ඔවුන් දෙදෙනා අතර හයවන කඩුල්ලට ලකුණු 151ක සබදතාවක් ගොඩ නැගුණු අතර එය දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 06වන කඩුල්ලට බිහි වූ ඉහලම ලකුණු සබදතාවයි.

ලකුණු 400ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු පිතිකරුවන් තිදෙනාටම රැස් කර ගත හැකි වූයේ ලකුණු 18ක් පමණයි.

එය 1975 වසරෙන් පසු එක්දින තරගයක එංගලන්ත ඉනිමේ පළමු පිතිකරුවන් තිදෙනා රැස් කල අඩුම ලකුණු සංඛ්‍යාවයි.

ඉන් පසුවත් එංගලන්ත පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් එංගලන්ත ඉනිම ලකුණු 170කට සීමා කලා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 229කින්. එය එංගලන්ත කණ්ඩායමක් එක්දින පිටියේ ලද දරුණුම පරාජයයි. 

එංගලන්ත කණ්ඩායමේ මෙම පරාජයත් සමඟ ඔවුන්ගේ ලෝක කුසලාන ගමන දැන් පවතින්නේ දැඩි අවධානමකයි.

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 4න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. එමෙන්ම ඔවුන්ගේ දල ලකුණු වේගය ද ඇත්තේ සෘණ මට්ටමකයි.

තරගය අවසානයේ ප්‍රකාශයට පත්කල නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එංගලන්තය පසුවන්නේ ශ්‍රී ලංකාවටත් වඩා පහලින්.

ශ්‍රී ලංකාව අටවන ස්ථානයේත්, එංගලන්තය නමවන ස්ථානයේත් පසුවනවා.

ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද ඉදිරියෙන් ඇත්තේ අවසන් ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථානයට පමණයි.

SendShareShare
Previous Post

ෆොන්සේකා ගැන සජබෙන් තීන්දුවත් ගනී! Sri Lanka Latest News

Next Post

කොච්චර නවත්වන්න හැදුවත් එනවා! බිලියන 4ක හෙරොයින් කිලෝ 200ක් දෙවුන්දරින් අල්ලලා! මහමොළකරු කව්ද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper