පසුගිය දිනක ඇල්ල නගර මධ්‍යයේදී බස් රථයක් නවත්වා රියැදුරුට සහ කොන්දොස්තරවරයාට කිසියම් පිරිසක් තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News
ඊට හේතු ළුී තිබුණේ බදුල්ල බස් රථයක පැමිණි තරුණයකුට කොන්දොස්තරවරයා ඉතුරු මුදල් නුදුන් බවට අදාළ තරුණයා කළ ප්‍රකාශයකි.
නමුත් බස් රථයේ තිබූ CCTA දර්ශනවලින් පැහැදිලි වන්නේ කොන්දොස්තරවරයා එම තරුණයාට ඉතුරු මුදල් ලබා දී ඇති බවකි.
ඒ අනුව බස් රථයට පහර දී රියාදුරුට සහ කොන්දොස්තරවරයාට තර්ජනය කළ ඇල්ලේ පිරිස සම්බන්ධයෙන් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?










