• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න උසාවිය ඇතුළේ වෙච්ච මිනීමැරුමට වගකීම බාර අරගෙන ඇමැතිවරු-නිලධාරීන් ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

February 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
උසාවිය ඇතුළේ නීතීඥවරයෙක් වගේ ඇවිත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තිබ්බ සැකකරු හඳුනාගනී! අධිආරක්ෂක කලාපයක් ඇතුළේ වෙඩි තියලා කිසි ප්‍රශ්නයක් නැතිව බේරිලා ගියේ කොහොමද? කෝ ආරක්ෂාව? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මැතිවරණ සමයේදී රටට පොරොන්දු වූ පරිදි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් අද දින අධිකරණය තුළ සිදුවූ ඝාතනයේ වගකීම බාරගෙන ඊට වගකිවයුතු සියලු තනතුරු දරන්නන් ඉල්ලා අස්විය යුතු බව සිවිල් සංවිධානවල මතය වී තිබේ.Sri Lanka Latest News

මීට පෙර අධිකරණ පරිශ්‍රයන්හිදී වෙඩි තබා ඝාකනය කිරීම් සිදුව තිබුණද උසාවිය තුළ නඩුව අසන අවස්ථාවේදී විත්ති කූඩුව තුළදීම පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ පළමු අවස්ථාව මෙය වේ.

සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ සිදුවීමක් වෙනත් රටක සිදුවූයේ නම් එහි වගකීම බාරගෙන ඊට අදාළ වගකිවයුත්තන් ඉල්ලා අස්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

එවැනි සිදුවීම්වලට උදාහරණයන්ද බොහෝ වේ.

නමුත් ලංකාවේදී ඒ අයුරින් වගකීම බාරගෙන ඇමැතිවරු හෝ නිලධාරීන් ඉල්ලා අස්වූ සිදුවීම් විරලය.

මෑත ඉතිහාසයේ නම් මහබැංකු බැදුම්කර සිද්ධියේදී එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වගකීම බාරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන බවට පොරොන්දු දී බලයට පත්වූ බැවින් මේ අවස්ථාවේදී මෙම බරපතළ සිද්ධියේද වගකීම බාරගෙන සිය තනතුරුවලින් ඉල්ලා අස්වී රටට ආදර්ශයක් ලබා දීමට ඇමැතිවරුන් සහ නිලධාරීන් පියවර ගත යුතු බවකි.

විශේෂයෙන්ම හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය තනතුර සම්බන්ධ සිද්ධියේදී ඒ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ සිද්ධිය හොද උදාහරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

සිනමන් ලයිෆ් හෝටලයේ ‘පශ්චාත් අයවැය කතිකාවත’ට අනුර එක්වෙයි! 2028දී ණය ගෙවන ආර්ථිකය හදන හැටි පැහැදිලි කරයි!  PHOTOS I Sri Lanka Latest News

Next Post

මාස්ටර් ප්ලෑන් එකක්! වෙඩික්කරුට ගිනි අවිය දී තියෙන්නේ නීතීඥ වෙසින් අතුළට ආ කාන්තාවක්! වෙඩි තැබීමෙන් පසු දෙන්නාම ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.