• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල් නිනෝ අද ඉඳන් මඩකලපුවෙන්-අම්පාරෙන්-මොනරාගලින් පටන් ගන්නවා? පරෙස්සම් වෙන්න! I Sri Lanka Latest News

July 9, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි අද (09) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka Latest News

ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මඟින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් මේ බව ගණනය කර තිබෙනවා.

මේ හේතුවෙන් වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතු අතර සෙවණ ඇති ස්ථානවල විවේක ගතයුතු වනවා.

මෙහිදී නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයා යුතු අතර එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.

මේ අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

SendShareShare
Previous Post

මීගමු බන්ධනාගාරය අපායක් වෙයි! ගැටුමින් පසු පළමුවරට ඇතුළේ වීඩියෝවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවත් දේශපාලන හිතවතුන් තානාපති සේවයට යවලා! කියුබාවේ තානාපති මහින්ද රත්නායක කව්ද? ජපාන තානපති ජනක් කුමාරසිංහ කව්ද? පකිස්තාන මහකොමසාරිස් රෙත් සෙනෙවිරත්න කව්ද? මේ මකබාස්ලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එළියේ යන ගජේන්ද්‍රන්-අර්චුනා වළිය පාර්ලිමේන්තුව ඇතුළටත් එයි! එක ළඟ  වාඩිවෙන්න බෑ! අර්චුනාගේ පුටුව වෙනස් කරන්න! ගජේන්ද්‍රන් කතානායකට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාර නිලධාරීන්ගේ බොරු අහලා මෙතන ගිරවා වගේ කියවන්න එපා! හකීම්ගෙන් අධිකරණ ඇමැතිට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

එදා පාසල්වලට බස් දෙද්දි බස් මෑන් කියලා හිනාවුණා! දැරියන්ට නොමිලේ පෑඩ් දෙනවා කියද්දි පෑඩ් මෑන් කිව්වා! පාසල්වලට ස්මාර්ට් බෝඩ් දෙද්දි හිනාවුණා! මුලින්ම IMF එකට යන්න කියද්දි හිනාවුණා! ආධාර සමුළුවක් තියන්න කියද්දි හිනාවුණා! විපක්ෂනායක සජිත්ට එදා හිනාවුණු ඒ අයට අද ආණ්ඩුවට ඇවිත් ඒ දේවල්ම කරන්න සිද්ධ වෙලා! පවු ආණ්ඩුවේ අය..! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහමෝදර පරණ රෝහලත් ගත්තා! හර්ෂණ පරණ බෝගම්බර බන්ධනාගාරයටත් අත තියයි! I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මීගමු ගැටුමට ඉන්දියාවත් පැටලෙයි! මියගියවුන් අතර ඉන්දීය ජාතික රැඳවියෙකුත්! විදෙස් මාධ්‍ය මීගමු සිද්ධිය ‘වඩාත් බිහිසුණු’ එකක් විදිහට වාර්තා කරයි! I Sri Lanka Latest News

Load More
එළියේ යන ගජේන්ද්‍රන්-අර්චුනා වළිය පාර්ලිමේන්තුව ඇතුළටත් එයි! එක ළඟ  වාඩිවෙන්න බෑ! අර්චුනාගේ පුටුව වෙනස් කරන්න! ගජේන්ද්‍රන් කතානායකට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

එළියේ යන ගජේන්ද්‍රන්-අර්චුනා වළිය පාර්ලිමේන්තුව ඇතුළටත් එයි! එක ළඟ වාඩිවෙන්න බෑ! අර්චුනාගේ පුටුව වෙනස් කරන්න! ගජේන්ද්‍රන් කතානායකට ලියුමක් යවයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
බන්ධනාගාර නිලධාරීන්ගේ බොරු අහලා මෙතන ගිරවා වගේ කියවන්න එපා! හකීම්ගෙන් අධිකරණ ඇමැතිට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

බන්ධනාගාර නිලධාරීන්ගේ බොරු අහලා මෙතන ගිරවා වගේ කියවන්න එපා! හකීම්ගෙන් අධිකරණ ඇමැතිට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

එදා පාසල්වලට බස් දෙද්දි බස් මෑන් කියලා හිනාවුණා! දැරියන්ට නොමිලේ පෑඩ් දෙනවා කියද්දි පෑඩ් මෑන් කිව්වා! පාසල්වලට ස්මාර්ට් බෝඩ් දෙද්දි හිනාවුණා! මුලින්ම IMF එකට යන්න කියද්දි හිනාවුණා! ආධාර සමුළුවක් තියන්න කියද්දි හිනාවුණා! විපක්ෂනායක සජිත්ට එදා හිනාවුණු ඒ අයට අද ආණ්ඩුවට ඇවිත් ඒ දේවල්ම කරන්න සිද්ධ වෙලා! පවු ආණ්ඩුවේ අය..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවත් දේශපාලන හිතවතුන් තානාපති සේවයට යවලා! කියුබාවේ තානාපති මහින්ද රත්නායක කව්ද? ජපාන තානපති ජනක් කුමාරසිංහ කව්ද? පකිස්තාන මහකොමසාරිස් රෙත් සෙනෙවිරත්න කව්ද? මේ මකබාස්ලා..! VIDEO I Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

එල් නිනෝ අද ඉඳන් මඩකලපුවෙන්-අම්පාරෙන්-මොනරාගලින් පටන් ගන්නවා? පරෙස්සම් වෙන්න! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරය අපායක් වෙයි! ගැටුමින් පසු පළමුවරට ඇතුළේ වීඩියෝවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරය අපායක් වෙයි! ගැටුමින් පසු පළමුවරට ඇතුළේ වීඩියෝවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper