පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් රත්තරන් සහ ජංගම දුරකතන නීති විරෝධී ආකාරයට රැගෙන ඒම සම්බන්ධයෙන් සමගි නීතීඥ සංගමය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කොට තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නිසි පරිදි විමර්ශන සිදුකරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින විශාල පිරිසකගේ රෙදි ගැලවීමට නියමිතව ඇති බවකි.










