රුපියල් 5000කට මිලදී ගත හැකි ප්ලග් බේස් එකක් සදහා රුපියල් 72000ක් වැය කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍යවල මතුව ඇති ප්‍රශ්නය පිළිබද අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියකු විමසීමක් කළේය.Sri Lanka Latest News










