ආණ්ඩුවේ වගකීම ජනතාව ආරක්ෂා කිරීම මිස මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (28) කළුතරදී ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවලින් එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.










