• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් බිමල් එක්ක ඊයේ හමුවුණ මේ කණ්ඩායම කව්ද? PHOTOS I Sri Lanka Latest News

June 3, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ටිල්වින් බිමල් එක්ක ඊයේ හමුවුණ මේ කණ්ඩායම කව්ද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ (02) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී වියට්නාම් රජයේ ඉහළම දූත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිසක් පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News

ඒ පිළිබදව ටිල්වින් සිල්වා මහතා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙසේය.

ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව වියට්නාම් රජයේ සුබ පැතුම් පිරිනැමූ වියට්නාම් දූත පිරිස දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී ඇති බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දිගු කාලීනව පවතින මිත්‍රත්වය ප්‍රයෝජනවත් වනු ඇති බවට විශ්වාසය පළ කළ දූත පිරිස වියට්නාමය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදෙන බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජනමාධ්‍ය, අධ්‍යාපන අංශ ප්‍රධානී Nguyan Trong Nghia, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති Trinh Thi Tam වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති, Ngo Dong Hai ඇතුළු නියෝජිතයින් 7 දෙනෙක් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ ජාතික සංවිධායක, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි සහ ජවිපෙ ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා සහෝදරියද සහභාගි වූහ.

May be an image of 2 people and dais
May be an image of 5 people
May be an image of 2 people
May be an image of 2 people, dais and text
May be pop art of 2 people and text
May be an image of 13 people

SendShareShare
Previous Post

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් නීතිවිරෝධීව මන්ත්‍රීවරුන්ට-ඥාතීන්ට දීපු බාර් ලයිසන් ගැන පෙත්සම් දෙකම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! දීපු බාර් ලයිසන් ලයිස්තුවත් උසාවියට දෙන්න නියෝග කරයි! ශාන්ත බණ්ඩාරගේ අවුරුදු 19ක පුතාටත් බාර් ලයිසන් එකක් දීලා! I Sri Lanka Latest News

Next Post

කොච්චර ළමයි සියදිවි නසා ගත්තත් මේ තිරිසන්නු පාඩමක් ඉගෙන ගන්නේ නෑ! නවක වදය ඉවසාගන්න බැරිව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකුත් දිවිනසා ගන්න වැවට පැනලා! පොලිසිය සිසුන් 3ක්-සිසුවියක් අත්අඩංගුවට අරන්! කටක් ඇරලා කියන්නවත් බැරි විදිහට වද දීලලු!  I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.