තමන් පාර්ලිමේන්තුවේ සිටින එකම අලියා බවත්, ඇතැම් පිරිස් අලියගේ හොඬවැල සහ වල්ගය ගැලවීමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ සියලු දෙනා එක්ව එක ගමනක් යාමට සුබවාදී සාකච්ඡා පවත්වද්දී කුහක කීපදෙනෙක් ඊට අකුල් හෙළමින් සිටින බවකි.










