• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී තහනම් කළා! ෂාරුක් එන අලුත් කැසිනෝ එකට කව්ද ලයිසන් දුන්නේ? කැබිනට් පත්‍රිකාව කෝ? 45%ක බද්ද ගහනවද? Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෛත්‍රී තහනම් කළා! ෂාරුක් එන අලුත් කැසිනෝ එකට කව්ද ලයිසන් දුන්නේ? කැබිනට් පත්‍රිකාව කෝ? 45%ක බද්ද ගහනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රධාන සමාගමක් හට කොළඹ සිටි ඔෆ් ඩී්‍රම්ස් හෝටල් සංකීර්ණයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ ආන්දෝලනයක් මතුව තිබේ.Sri Lanka Latest News

ඒ, 2015 යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම හෝටල් පරිශ්‍රය තුළ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඒකමතිකව සම්මත කර තිබියදී එම පරිශ්‍රය තුළම මහාපරිමාණ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට අදාළ ආයතනය පියවර ගෙන තිබීම හරහාය.

යහපාලන ආණ්ඩු සමයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මගින් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස්, ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්, ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් යන සමාගම් සඳහා විශේෂ බදු සහන යටතේ කැසිනෝ ශාලා ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණු අතර, 2015.01.31 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එම අවසරය ඒකමතිකව අහෝසි කිරීමට හිටපු ජනාධිපති සිරිසේන මහතා පියවර ගෙන තිබිණි.

එසේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම තහනම් කොට තිබියදී ආයතනය මගින් එම පරිශ්‍රයේම කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම හරහා ඊට අවසර ලබාගත්තේ කෙසේද යන ප්‍රශ්නය මේ වනවිට මතුව තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර, වර්තමානයේ අනුර කුමාර දිසානායක මහතා එම ධුරයේ කටයුතු කරනු ලබයි.

එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරමින් සම්මත කර තිබූ කැබිනට් පත්‍රිකාව අවලංගු කොට කැසිනෝ හල් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදෙමින් නව කැබිනට් පත්‍රිකාවක් සම්මත කළ යුතුව තිබේ.

එවැන්නක් සම්මත කළා නම් එම කැබිනට් පත්‍රිකාව කොහිද, එය සම්මත කරනු ලැබුවේ කුමන ජනාධිපතිවරයකු යටතේද, ඒ කවදාද සම්මත නීතිය අනුව අදාළ කැසිනෝ ශාලා සඳහා උපයන විට ආදායමෙන් 45%ක බදු පැනවීමක් සිදුකරනවාද යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව ඇත.

ඒ අනුව ඉදිරියේදී බොහෝ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් නීති මාර්ගයට යොමුවීමේ සූදානමින් සිටින බවද ‘මව්රට’ පුවත්පතට දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ජනතාවට බදු මන්ත්‍රීවරුන්ට මරු! Sri Lanka Latest News

Next Post

යාළුවෝ මාළුවෝ යාළුවෝ…. මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා – යාළු නසී මේ අය වගෙ ලණු කන හින්දා…! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.