හේවාහැට පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමේදී සුජීව සේනසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී සේනසිංහ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා එදා සිට චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රී වැනි චරිතවලට බලය ලබා ගැනීමට අවස්ථාව ලබාදී පතාක එජාපය බිංදුවටම වැට්ටූ බවකි.










