ජනාධිපතිවරයා ආදායම් බදු අඩු කරන බවට ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කොට ඇති බවට කෙටි පණිවුඩයක් ලැබුණු බවත්, ජනාධිපතිවරයා දැන් කරන්නේ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
තමන් එම කෙටි පණිවුඩය සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා සිනාසුණු බවද ඒ මහතා කීය.











