අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව පොහොට්ටුව නියෝජනය කරන සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඒ මහතාගේ නිල නිවෙසට ගොස් ඇත.
එහිදී පවතින දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරියේදී කළ යුතු කටයුතු පිළිබදව මහින්ද රාජපක්ෂ මහතා සමග දීර්ඝව සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.










