වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීම හෙළා දකිමින් වාමාංශික පක්ෂ රැසක් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ඊට එක්ව සිටියහ.
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද කලකට පසු මෙම විරෝධතාවන්ට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.










