විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය දිනෙක මහනුවර තත්ත්වය සොයා බැලීම සදහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේදී මහනුවර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහදිසාපතිවරයාගේ අසුනේ වාඩිවී සිටියදී මහදිසාපතිවරයා වෙනත් අසුනක සිටි බව දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව රාජ්‍ය සේවයෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.










