• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරි හරක් ගෙන්වීමේදී වෙච්ච ඩොලර් මිලියන 110ක වංචාව ගැන ප්‍රකාශයක් ගන්න පුතාට එන්න කිව්වාම අප්පච්චි ඇවිත්! FCID එක විජිතමුණිට හොඳවැයින් දෙකක් කියලා එලවලා! I Sri Lanka Latest News

June 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

​ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මහා පරිමාණ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට, සිය පුතා වෙනුවට බලහත්කාරයෙන් ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර ආපසු හරවා යැවීමට මූල්‍ය විමර්ශන කොට්ඨාසය (FCID) කටයුතු කර තිබේ.Sri Lanka Latest News

​මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයට අනුව 2012 සහ 2017 යන වසරවල් අතර කාලසීමාව තුළදී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇත. මේ සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 17 වැනිදාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 සිට 2018 දක්වා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත් විජයමුණි මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණි.

​පුතා වෙනුවට අප්පච්චි පැනීම

​විමර්ශනවලදී අනාවරණය වූ නව තොරතුරුවලට අනුව හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාව පසුගිය (15) දින FCIDය හමුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි. එහෙත් පුතා වෙනුවට තමාගෙන් ප්‍රකාශය ලබාගන්නා ලෙස පවසමින් හිටපු ඇමැතිවරයා පැමිණි නිසා, කුණු බැනුම් බැන ඔහුව එලවා දැමීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඉදිරි දිනයකදී ඔහුගේ පුත්‍රයාව නැවත කැඳවීමට නියමිතයි.

​තවත් ඉහළ නිලධාරීන් රැසක් කොටු වෙයි

​මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවන සමයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ පී. හැරිසන්ගෙන්ද මීට පෙර දිනකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

​එමෙන්ම, එකල අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ රේණුකා ඒකනායකගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර, මෙම පරීක්ෂණත් සමඟ ඇය එවකට දැරූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.

SendShareShare
Previous Post

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

Next Post

ගෝඨා දාපු පෙත්සම අද විභාගයට ගනී! එක් විනිසුරුවෙක් ඉවත් වෙයි! වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නෑ! විභාගය දහවල් වනතුරු කල් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.