‘ලංකාවේ පාරක් හදද්දි උගන්ඩාවේ ගිණුම් පිරෙනවා.. ලංකාවේ එයාර්පෝට් එක හදද්දි රාජපක්ෂලාගේ ඩුබායි ගිණුම් පිරෙනවා.. හම්බන්තොට වරාය හදද්දි චීන සමාගම් මහින්දට සල්ලි දුන්නා.. මං ගාව තියෙනවා චෙක්පත්… දකුණු ජැටිය හදද්දී චීන සමාගම් බැසිල්ගේ නෝනාටත් සල්ලි දෙනවා..’ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ ඉහළ සිට පහළට හොරකම පිළිකාවක් මෙන් පැතිර ඇති බවකි.Sri Lanka Latest News