දැනට අත්අඩංගුවේ සිටින රාජාංගණේ සද්ධාරතන හිමියන්ට ලැබුණු බව කියන කෝටි හයහමාරක මුදලට සිදුවූ දේ සම්බන්ධයෙන් නීතීඥ අමිල එගොඩවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.
එහිදී නීතීඥවරයා කියා සිටියේ එහිමියන් අනුරාධපුර ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගෙන එය විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් සිටින බවත්, ප්‍රදේශයේ දරුවන්ගේ යහපත වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්ය.
Rajangane Saddaratahana Thero