• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්කාන්තයි හඳුන්නෙත්තියි කියපුවා වැරදිද? මාලිමාවේ තීන්දු පරස්පරයිද? හර්ෂලා ඉරාන්ලා සහ සජිත් ප්‍රශ්නෙම නේද අනුර ලාල්කාන්ත සහ හඳුන්නෙත්තිලා අතර තියෙන්නේ? ඊයේ රෑ අනුර දෙරණට ඇවිත් වෙච්ච දේ! VIDEO I Sri Lanka Latest News

May 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ දෙරණ නාලිකවේ දේශපාලන වැඩසටහන සම්බන්ධ වී සිටි අතර මාධ්‍යවේදියා කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හේතුවෙන් යම් අලහසුතාවයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News

එහිදී සජබ-මාලිමා ආර්ථික විවාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියදී අනුර දිසානායක මහතා කියා සිටියේ සජිත් සහ සජබ ආර්ථික කමිටුවේ හර්ෂ-ඉරාන් අතර පරස්පරයක් පවතින බැවින් මුලින්ම සජිත් සමග විවාද කොට ඔහුගේ ස්ථාවරය දැනගත යුතු බවකි.

පසුව මාධ්‍යවේදියා කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් යම් යම් ස්ථානවල කළ ප්‍රකාශ ගෙනහැර දක්වමින් පක්ෂ නායක අනුරගේ සහ ඔවුන්ගේ අදහස්වල පරස්පරතාවයන් පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.

ඒ අනුව අදාළ පැහැදිලි කිරීමෙන් අනුර කුමාර දිසානායක මහතා යම් අපහසුතාවයකට පත්වෙද්දී නැවත මාධ්‍යවේදියා විමසා සිටියේ එසේ නම් සජිත් සහ හර්ෂ-ඉරාන් ඇතුලු කණ්ඩායම් අතරද පරස්පරතාවයන් තිබිය නොහැකිද යැයි කියාය.

එහිදී අනුර දිසානායක මහතා සිනාසෙමින් සිටි ආකාරයක් දැකගත හැකි විය.

@apeyaluwo

හයියෝ අනුර! කිච උනා නේ! #anurakumaradissanayaka #kdlalkantha #sunilhadunneththi #npp #NPP #jvp #nppsrilanka #jvpsrilanka #fyp #fy #fypシ #foryou #tiktoklk #lktiktok #tiktoksrilanka #srilanka #mrmalta

♬ original sound – අපේ යාලුවො – Our Friends
SendShareShare
Previous Post

නීතිඥයෙකු විය යුතුයි! අපරාධ නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව වසර 15ක පලපුරුද්දක් තිබිය යුතුයි! මූලික සුදුසුකම් සපුරා නෑ! අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 03ක්! I Sri Lanka Latest News

Next Post

ඡන්ද ඉලක්ක කරලා හාල් බෙදනවා.. සල්ලි බෙදනවා.. බාර් ලයිසන් ‌බෙදනවා.. කාර් පර්මිට් බෙදනවා..! ජනාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවලින් පලප්‍රයෝජන ගත්ත ආර්ථික ඔස්තාර්ලා මේවා ගැන ‘මීක්’ නෑ! මොනවා වුණත් හිටපු මැකෝ නම් කට ඇරලා කියනවා මේක වැරදියි කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.