රටේ ආර්ථික මර්මස්ථාන, ස්වභාවික වනාන්තර ඇතුළු සම්පත් සියල්ල දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත ඉන්දියාවට විකුණා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. (Sri Lanka Latest News)
මිහින්තලා පුදබිමේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදීමට තමන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පෙළගැසී සිටින බවයි.
NewsCenter.lk










