• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ගිය සතියේම කිව්වා! ඔන්න කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට 25%ක බද්දක් ගහන්න කැබිනට් එක අනුමැතිය දීලා!

February 1, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි ගිය සතියේම කිව්වා! ඔන්න කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට 25%ක බද්දක් ගහන්න කැබිනට් එක අනුමැතිය දීලා!
Share on WhatsAppShare on Facebook

වසරකට රුපියල් මිලියන 2000ට වඩා වාර්ෂික බදු අය කළ හැකි ආදායමක් උපයන පුද්ගලයන් හෝ සමාගම් සඳහා එකවර 25% අධිභාර බද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

2022 අයවැය යෝජනාවලින් එකකට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද අධිභාර බදු පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.

මේ බව අප ඉකුත් ‘මව්රට’ සතිඅන්ත පුවත්පත ඔස්සේ රටට අනාවරණය කළේ මෙසේය.

කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට බද්දක් ගහපල්ලා! අපිව මරන් කන්න එපා! දුප්පත්කමේ පතුළටම වැටුණු ජනතාවගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොරෝනා සමයේදී බිලියන ගණනින් ලාභ ඉපැයූ දැවැන්ත සමාගම් සහ ඒවායේ හිමිකරුවන්ගෙන් විශේෂ බද්දක් අයකර ගන්නා ලෙස ඉන්දීය ජනතාව එරට රජයට දැනුම්දී ඇති බව ‘යාහූ’ පුවත් සේවය වාර්තා කොට ඇත.

එම පුවත මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය කොරෝනා කාලසීමාවේදී ඉන්දියාවේ දැවැන්ත සමාගම් රැසක් අධික ලාභ උපයමින් විශාල ධනයක් රැස්කර ගනිද්දී මිලියන 160කට අධික ජනතාවක් දරිද්‍රතාවේ රේඛාවෙන්ද පහළට වැටී ඇති බවකි.

මේ හේතුවෙන් අධික ලාභ ඉපැයූ එම සමාගම්වලින් විශේෂ බද්දක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් විසින් පෙබරවාරි පළමුවැනි දින ඉදිරිපත් කිරීමට නියමිත එරට 2022-2023 අයවැයේදී එය යෝජනාවක් ලෙස ඇතුළත් කළ යුතු බවත් ඉන්දීය ජනතාව යෝජනා කොට ඇත.

මෙසේ කොරෝනා සමයේදී අධික ලාභ ඉපැයූ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ මුඛේෂ් අම්බානිගේ ‘රිලයන්ස්’ සමාගමය. එම කාලසීමාවේදී පමණක් ඔවුන්ගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 179 සිට 334.97ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් අනතුරුව සිටින්නේ ගෞතම් අදානිගේ ‘අදානි’ සමාගමය.

මේ අතර මෙම තොරතුරු ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොරෝනා සමයේදී අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත් ලංකාවේ ඇතැම් සමාගම්වලින්ද මෙවැනි ආකාරයේ බද්දක් පනවා මුදල් අයකරගත යුතු බවට බොහෝ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

පසුගිය කොරෝනා සමයේදී ලංකාවේ සමාගම් කිහිපයක්ද අතිවිශාල ලාභ ලැබූ අතර ඔවුන් ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමටද කටයුතු යොදා තිබිණි.

මේ හේතුවෙන් එවැනි අසීමිත ලාභ ඉපැයූ එම සමාගම්වලට කොරෝනා බද්දක් පනවා එම මුදල් මේ වන විට කොරෝනාවෙන් ඉතා දැඩි ලෙස පීඩා විඳින සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවිය යුතු බවද ඔවුන්ගේ යෝජනාව වී ඇත.

SendShareShare
Previous Post

මේ ආණ්ඩුව කරන්නේ නිපුණත්වයක් නැති.. උගත්කමක් නැති.. බුද්ධියක් නැති අය..! මේ ප්‍රශ්න ඒ නිසයි! ඊළඟට වෙන දේත් කියයි! සුසිල් මේ සැරේ පොළේ නෙමෙයි උසාවිය ඉදිරියේදීම වැඩේ දෙයි! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.