• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ අපිට කලින් කිව්වේ නෑ! අපි තවම වර්ජනය කරන්න තීන්දුවක් අරන් නෑ! දයාසිරි මව්රටට කියයි!

June 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැතිකමකට පක්ෂය දාලා ගිය ශාන්තට දයාසිරි යවපු ලියුම මෙන්න!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‘මව්රට’ වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව වර්ජනය කිරීම පිළිබදව සමගි ජන බලවේගය තම පක්ෂයට කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බවත්, එසේ කර තිබුණේ නම් ඊට සම්බන්ධ විය හැකිව තිබූ බවත්, තමන් ඒ බව විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසද්දී මද්දුමබණ්ඩාර මහතා තමන්ට එය අතපසු වූ බව සදහන් කළ බවද හෙතෙම කියා සිටියේය.

මහලේකම්වරයාගේ එම අතපසුවීම හේතුවෙන් විපක්ෂනායකවරයා තමන්ට කනගාටුව ප්‍රකාශ කළ බවද ජයසේකර මහතා කීය.

කෙ‌සේවෙතත් අද දිනයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවා මේ පිළිබදව සාකච්ජා කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියපු මෛත්‍රීපාලයි දයාසිරියි විජේදාස කතා කරද්දී අන්න සභාවෙ වාඩිවෙලා ඉන්නවා! (PHOTO)

Next Post

දින එකහමාරක් තෙල් පෝලිමේ සිට ගෙදර ආ අයෙක්ට පපුවෙ අමාරුවක් ඇවිත්! රෝහලට අරන් ගියාම මියගිහින්!

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper