ව්‍යාජ වටිනාකම් දක්වමින් පසුගිය රජයන් ගත් ණය ගෙවිය යුතු නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සූරියවැව ක්‍රීඩාංගණය හැදීමට තුන් ගුණයක් වැඩියෙන් ණය ගත් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩි පොලියට ඩොලර් බිලියන 12ක් ණය ගත් බවත්ය.










