හොරු අල්ලනකම්, රනිල් හිරේ දානකම්… රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනකම් සජබය මාලිමාවට ආණ්ඩු කිරීමට ඉඩ ලබා දෙන බව නලින් බණ්ඩාර මහතා පැවසීය. (Sri Lanka Latest News)
සජබය රනිල් සමග එකතු නොවන බව කී ඒ මහතා එජාප පාක්ෂිකයන් එක් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද කීය.










