හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නේ නම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ පැලවත්තේ නිවන් සුව කල්ලිය කල්ලිය බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් කළ කතාව ඉල්ලා අස්කර ගත යුතු බවකි.










