• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වොෂින්ටන් ඩී.සී. ලාංකිකයන් මහින්ද අ‌තේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සල්ලි එවයි! PHOTOS I Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
වොෂින්ටන් ඩී.සී. ලාංකිකයන් මහින්ද අ‌තේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සල්ලි එවයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වොෂින්ටන් ඩී.සී. වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව 2025 දෙසැම්බර් 18 වන දින ඩොලර් 10,000 ක් (රුපියල් 3,095,000.00 ක්) ගංවතුරෙන් හානි වූ පුද්ගලයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ස්ථාපිත ‘Rebuilding Sri Lanka’ අරමුදලට බැර කරනු ලැබීය.Sri Lanka Latest News

මෙම ඩොලර් 10,000 ක මුදල වොෂින්ටන් ඩී.සී. හි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාරයේ සංවිධානය කරන ලද ‘Rebuild Sri Lanka Food Bazaar’ හරහා රැස් කරගෙන ඇත. මෙම වැඩසටහන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක සහ වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ එකමුතුවෙන් සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහනෙහි සම සංවිධායක සම්පත් ඇලෙක්සැන්ඩර් මහතා විසින් මෙම මුදල, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා වෙත නිලවශයෙන් භාර දෙනු ලැබීය. වාසනා රාජපක්ෂ, සමදරා ජයරත්න, ශානක ජයවර්ධන, තිලංක නිෂාඩ් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම මෙම අරමුදලට දායකත්වය සැපයූ සහ සහභාගී වූ සියලුම දෙනා නියෝජනය කරමින් සම්පත් ඇලෙක්සැන්ඩර් මහතා විසින්, පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට වොෂින්ටන් බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම පිළිගැන්වීම සිදුකරන ලදී.

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට ස්තූතිය පුද කරමින් තානාපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් තනි තනිව මෙන්ම සාමූහික වශයෙන්ද මෙම අරමුදලට විශාල වශයෙන් දායකත්වය ලබා දී ඇති බවයි. එමෙන්ම තානාපති සමරසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කලේ මෙම නව පරිත්‍යාගය වන ඩොලර් 10,000 ක මුදලත් සමඟ, ඩොලර් 27,000 (රුපියල් 8,358,000.00) කට ආසන්න මුළු මුදලක් ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට බැර කර ඇති බවයි.

තානාපතිතුමා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේට සහ ඇමරිකාවේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පසුගිය දින ඇති වූ ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා කල මහඟු දායකත්වය වෙනුවෙන් ස්තූතිවන්ත වූ අතර මෙවැනි ප්‍රශංසාත්මක කටයුතු ඉදිරියටත් කරගෙන යාමට සුබපැතුම් එක් කරන ලදී.

May be an image of temple and text
May be an image of temple and text

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2025 දෙසැම්බර් 19

SendShareShare
Previous Post

කාගේ හෙණයක්ද වැදුණේ… ! කැලණි ගඟේ දිය කිඳුරියට මොකද වුණේ…? Sri Lanka Latest News

Next Post

මේ අපේ ගින්නයි…. මේ අපේ නැවත ඉපදීමයි… ගින්නෙන් නැවත ඉපදෙමු…! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.