මාතර ප්‍රදේශයේ ගංවතුර පවතින ස්ථාන නැරැඹීමට යෑමෙන් වළකින ලෙස මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (Sri Lanka Latest News)
එය දැඩි අනතුරුදායක ක්‍රියාවක් බැවින් දරුවන් එවැනි ස්ථාන නැරැඹීමට යෑම වළක්වන ලෙසද ඔහු මවුපියන්ගෙන් ඉල්ලා සිටියා.
Newsfirst









