වත්තේගම ප්‍රදේශයේ තියුණු ආයුධයකින් කපා කොටා ඝතනය කළ 39 හැවිරිදි අයගේ අවසන් කටයුතු අද දින සිදුකිරීමට නියමිතය.Sri Lanka Latest News
මේ හේතුවෙන් වත්තේගම නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේදී මෙම ඝාතනයට මාළු ව්‍යාපාරිකයකු සැක බව සදහන් කරමින් කෝපයට පත් ගම්වැසියන් නගරයේ ඔහුට අයත් මාළු වෙළෙදසැළක් කඩා බිද දැමීමටද පියවර ගෙන තිබිණ.










