පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නැමැති ලාංකිකයකුට පහර දී ඝාතනය කිරීඹ සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වනවිට නිකුත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබමින් පාකීස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මේ සිදුවීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, අදාළ පිරිස් හට වහාම දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවත්ය.
ඊයේ දිනයේදී සියල්කොට්හිදී මෙම සිදුවීම සිදුව තිබිණ.










