ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත විය.Sri Lanka Latest News
පොලිස් ප්‍රතිචාරය දැඩි ලෙස හෙළා දුටු ඥානසාර හිමි, නිලධාරීන් බෞද්ධ ප්‍රජාවට සහ පන්සලේ කටයුතුවලට අගෞරව වන ආකාරයෙන් ක්‍රියාකර ඇති බවට චෝදනා කළේය.










