රඹුක්කනදී පැවැති උද්ඝෝෂණය අතරතුර පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
මෙහිදී අමෙරිකානු තානාපතිනිය අවධාරණය කොට ඇත්තේ ස්වාධීන සහ විනිවිද පෙනෙන සුලු පරීක්ෂණයක් පැවැත්විය යුතු බවකි.
Discussed with @HRCSriLanka the injustice of violence against unarmed protesters and need for a full, transparent investigation of the Rambukkana violence. @HRCSriLanka’s work to protect the rights of all Sri Lankans, including peaceful protesters, has never been more important. pic.twitter.com/jjbReSjuBs
— Ambassador Julie Chung (@USAmbSL) April 20, 2022










