• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානක ප්‍රවෘත්තියක්! යුනිලිවර් සමාගමේ ෂැම්පූ වර්ගයක පිළිකාකරක! ප්‍රබල රටවල් රැසක් තහනම් කරයි! ලෝ ප්‍රකට නිව්යෝක් ටයිම්ස් යුනිලිවර් පතුරු ගහයි! ලංකාවේ බෙදපු විෂ ෂැම්පූවලට මොකද කරන්නේ?

October 31, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
භයානක ප්‍රවෘත්තියක්! යුනිලිවර් සමාගමේ ෂැම්පූ වර්ගයක පිළිකාකරක! ප්‍රබල රටවල් රැසක් තහනම් කරයි! ලෝ ප්‍රකට නිව්යෝක් ටයිම්ස් යුනිලිවර් පතුරු ගහයි! ලංකාවේ බෙදපු විෂ ෂැම්පූවලට මොකද කරන්නේ?
Share on WhatsAppShare on Facebook

යුනිලිවර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද  Dove, Nexxus, Suave,TIGI හා TREsemme යන සන්නාම යටතේ වන ෂැම්පූ වර්ගවල පිළිකාකාරක අඩංගු බවට ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ වෙබ්අඩවි අනාවරණය කොට ඇත.

 New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට පෙර නිපදවූ මෙම ෂැම්පූ වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට දන්වා ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ පිලිකාකාරකයක් වන බෙන්සීන් (Benzene) මෙම නිෂ්පාදනවල අඩංගු විය හැකි බවකි.

මේ හේතුවෙන් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට යුනිලීවර් (Unilever සමාගම විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තවේ.

ඇමරිකාවට හා කැනඩාවට අදාල වන ලෙස මෙම නිෂ්පාදන නැවත කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර යුනිලීවර් සමාගම පවසන පරිදි වෙළෙඳ පොළේ ඇති එම සියලු නිෂ්පාදන රාක්කවලින් ඉවත් කිරීම සඳහා ද සඳහා ද පියවර ගෙන ඇත.      

 යුනිලීවර් සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙය ස්වෙච්ඡාවෙන් ආපසු කැඳවීම සිදු කරන බව යුනිලීවර් සමාගම තම ප්‍රකාශවල සඳහන් කර තිබේ.

තවද මෙම ගැටලුව විසඳීම සඳහා සැපයුම්කරුවන් සමග කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.  

කෙසේවෙතත් මේ වනවිට මෙම පිළිකාකාරක අඩංගු බව කියන ෂැම්පූ වර්ගය දේශීය වෙළෙදපොළට නිකුත් කර තිබේද, එසේනම් ඒවාද යළි කැදවන්නේද, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න බරපතළ ප්‍රශ්නයක් දේශීය පාරිභෝගිකයන් හට මතුව ඇති බවක් වාර්තා වේ.

ඒ අනුව මේ පිළිබදව පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි කිරීමට පාරිභෝගික ආරක්ෂණ සංවිධාන රැසක් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

ලොව ප්‍රකට පුවත්පත් සහ වෙබ් අඩවි යුනිලිවර් සමාගමේ පිළිකාකාරක ෂැම්පූ පිළිබද වාර්තා කළ ආකාරය!

https://www.nytimes.com/2022/10/25/health/unilever-dry-shampoo-recall.html?smid=url-share

https://thewest.com.au/news/australia/unilever-recalls-multi-branded-dry-shampoos-after-detection-of-elevated-levels-of-carcinogen-benzene–c-8652371

https://www.dnaindia.com/business/report-dove-tresemme-causing-cancer-in-us-unilever-recalls-dry-shampoo-tainted-with-benzene-2996003

https://www.onmanorama.com/news/business/2022/10/26/unilever-dove-aerosol-shampoo.html

https://thewest.com.au/news/australia/unilever-recalls-multi-branded-dry-shampoos-after-detection-of-elevated-levels-of-carcinogen-benzene–c-8652371

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ වාහනයට ගිය 15 වැනිදා හැප්පුණු දෙදරු පියා අද මියයයි!

Next Post

ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.