ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආශිර්වාද ගන්න පැමිණි විට හොරකම් කළ මුදල් රටට යළි ලබා දෙන ලෙස කියන්නැයි කියන ලෙස උඩස්ගරියේ සමිත හිමි කියා සිටියහ.
උන්වහන්සේ කියා සිටියේ හිට්ලර් ජනාධිපතිවරයා දැන් හොඳටම කර ඇති බවකි.
ඒ හොඳ දැන් විශ්වය පුරා විහිදී ගොස් ඇති බවද උන්වහන්සේ කීහ.










