ජවිපෙ සහ මාලිමාවේ වියත් මග වූ NIU එක අතර මතවාදී ගැටුමක් පවතින බව සජබ අපේක්ෂක චරිත් අබේසිංහ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ පත්කිරීම් දෙකක් හරහා මෙම මතගැටුම මතුවන බවකි.
උදාහරණයක් ලෙස දුමින්ද හුලංගමුව මහතා නව ලිබරල්වාදය නියෝජනය කරන බව කී චරිත් අබේසිංහ මහතා මහාචාර්ය අනිල් ජයන්ත වමේ මතවාදය නියෝජනය කරන බව පෙන්වා දුන්නේය.
මේ මතවාද දෙක අතර ගැටුමක් පැනනැගුණහොත් ජනාධිපතිවරයා ගන්නේ කුමන මතයදැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.










