එප්පාවල, ඇදගල හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ කපා කොටා වයස අවුරුදු 32ක සහ 48ක පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.
ඝාතනයට ලක්වූවන් මිතුරන් බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.