‘සක්වල’ වැඩසටහන යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් සිසුන්ට පිරිනමන 77 වන බස් රථය කළුතර, මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට හෙට (14) දිනයේදී ලබා දීමට නියමිතය.Sri Lanka Latest News
තම පාසලට බස් රථයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉතා කෙටි කාලයත් තුළ ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මෙහිදී විදුහල්පතිවරයා විපක්ෂනායකවරයාට විශේෂ ස්තූතියක්ද පිරිනැමීමට කටයුතු කොට තිබිණ.










