පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්දයෛන් අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද සිදුවිය.
එහිදී රවුෆ් හකීම් මහතා ඊට එරෙහිව අදහස් පළ කරද්දී අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිසියේ ක්‍රියාව සාධාරණීකරණය කරමින් අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
Tiran Allas Rauff Hakeem