සහෝදර සේවිකාවන් දෙදෙනෙකුට අතවර කළ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
මෙම අතවර සිද්ධිය පාර්ලිමේන්තු සංකීරණය තුළ දී ම සිදුවන්නට ඇතැයි සැලකේ.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගනු ලැබූ සේවකයන් කවර දෙපාර්තමේන්තුවකට සම්බන්ධව සේවය කළ අයද යන්න මෙතෙක් හෙලි වී නැත.
Headline News










