මහනුවර කාන්තා සමුලුවට මේ තරම් විශාල ජනතාවක් පැමිණියේ සජිත් ප්‍රේමදාස මහතා නිසා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
සභාව අමතමින් ඒ මහතා කියා සිටියේ ජනතාව තුළ ප්‍රේමදාස මහතා කෙරෙහි ඇති විශ්වාසය නිසා මෙවැනි ආකාරයේ විශාල පිරිසක් රැස්වීමට එක්වූ බවකි.