• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත්තිඩිය වනජීවී කාර්යාලයේ හිටපු දුර්ලභ කළු වඳුරු පැටව් හතර දෙනෙක් හොරු ගෙනිහින්! සැකකරුවන් අල්ලන්න මහජන සහාය පතයි! Sri Lanka Latest News

September 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අත්තිඩිය වනජීවී කාර්යාලයේ හිටපු දුර්ලභ කළු වඳුරු පැටව් හතර දෙනෙක් හොරු ගෙනිහින්! සැකකරුවන් අල්ලන්න මහජන සහාය පතයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙ‍නකු සොරුන් විසින් සොරාගෙන ගොස් තිබේ. (Sri Lanka Latest News)

ලෝකයේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ මුල් සත්ත්ව විශේෂ 25ට ඇතුළත් මෙම කළු වඳුරන්, ලංකාවේ බස්නාහිර පළාතට ආවේණික කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පමණක් දක්නට ලැබෙන උප වඳුරු විශේෂයක් වේ.

ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇති කළු වඳුරා 1993 අංක 49 දරන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව නිවෙස්වල ඇතිකිරීම පවා සපුරා තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගල්කිස්ස පොලිසියට ලැබී ඇති අතර, එම මධ්‍යස්ථානයේ වනජීවී අඩවි සහකාර මාධව මිහිර කුඹුකගේ මහතා පැමිණිල්ල කර ඇත.

ඉකුත් නව වැනි දින රාත්‍රීයත් සෙනසුරාදා අලුයම 03.30ත් අතර කාලයේදී මෙම සොරකම සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

වඳුරු පැටවු සොරකම සඳහා පුද්ගලයන් දෙදෙනකු වඳුරන් තබා තිබෙන කුටිය තුළට පැමිණ සිටින අන්දම එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවල දක්නට ලැබෙන අතර ඔවුන් මෝටර් රථයකින් පැමිණි බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වනජීවි හදිසි ඇමතුම් අංකය 1992ට හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානය 011-3604147ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

dinamina

SendShareShare
Previous Post

ප්‍රකට ඖෂධ සමාගමක ප්‍රධානියා වත්කම් සියල්ල පවුලේ අයට දී මුහුදට පැන සියදිවි නසාගෙන! Sri Lanka Latest News

Next Post

කෝපායි හෝටල් කාමරයකින් 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගනී! මරණය අබිරහසක්ලු! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper