අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
එම සැකකරු මහරගමදී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබීය.
කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.
එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.










