• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනම්පිටියෙ පාලම උඩ හාමුදුරුවරු සත්‍යග්‍රහයක!

April 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මනම්පිටියෙ පාලම උඩ හාමුදුරුවරු සත්‍යග්‍රහයක!
Share on WhatsAppShare on Facebook

රට පුරා නැඟෙන රාජපක්ෂ පාලනය පන්නන විරෝධතාවයන් අතරට ඊයේ (13) පොලොන්නරුව, මනම්පිටිය පාලම මත පැවැත්වූ භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහයද එක්ව තිබුණා.

ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාව මත පැටවා තිබෙන ජීවන බර වහාම අඩු කරන ලෙසටත් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් මෙලෙස පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩට පා ගමනින් පැමිණ සත්‍යග්‍රහයේ යෙදී තිබෙනවා.

ජනාධිපති, අගමැති, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම එදා ,මෙදා, පැවති සියලු රජයන් වසර 74 ක සිදු කළ විනාශයට වගකිව යුතු බවයි මෙහිදී පැවසුණේ.

ඒ අතර වත්මන් ආණ්ඩුව ජනතාවගේ ගැටලු හා දුක්කම්කටොලු තේරුම් නොගෙන සුර සැප විඳින බවත්, ජනතාව විශාල පිරිසක් දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය මත ආණ්ඩුව ප්‍රමුඛ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉල්ලා අස්විය යුතු බවත් සත්‍යග්‍රහයේ යෙදුණු භික්ෂූන් වහන්සේ පැවසුවා. ආණ්ඩුවම ඉල්ලා අස්වූ පසු රට වෙනත් පිරිසිදු පාලනයකට වහාම බාර දෙන ලෙස දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමි පවසා තිබුණේ.

රට හා ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනය නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත වෙහෙර විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය පවා නොලැබෙන අතර, මෙම තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් රජය බවයි රාහුලාලංකාර නාහිමි කියාසිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරමින් රටේ හැට නව ලක්ෂයක් මෙන්ම මහා සංඝරත්නය ආශිර්වාද සිදු කරමින් ඔහුට මනාපය ලබා දුන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට වුනත් මෙම තත්ත්වය පසෙකලා රාජපක්ෂවරු රටේ සියලු දේපල ඇමරිකාවට, චීනයට, මෙන්ම ඉන්දියානු විකුණා ලංකාව සින්නක්කර පවරා දීමට සැලසුම් කරන බව උන්වහන්සේ සඳහන් කරනවා.

එම නිසා සියලු රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් වී ඔවුන්ගේ නිජබිම් වන ඇමරිකාවට යන ලෙසට නාහිමි සඳහන් කළා.

SendShareShare
Previous Post

ඊයෙ කැළනියෙ සිසුන්ට පහර දුන් පුද්ගලයාගේ ජයාරූපය නිකුත් වෙයි! (VIDEO)

Next Post

ගෝඨාට ජන්දෙ දෙන්න එපා කියලා රටට කියපු ජනප්‍රිය ඇන්ටි අරගල භූමියට එකතුවෙයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.