• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සන්ධානයක් ඇතුළේ සිටින මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට නීතිමය බාධාවක් නෑ! හිටපු අගවිනිසුරු උදාහරණ සහිතව පෙන්වා දෙයි! EXCLUSIVE

March 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සන්ධානයක් ඇතුළේ සිටින මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට නීතිමය බාධාවක් නෑ! හිටපු අගවිනිසුරු උදාහරණ සහිතව පෙන්වා දෙයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

වත්මන් ව්‍යවස්ථාව යටතේ ඕනෑම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු හට සිය හෘදය සාක්ෂියට අනුව ස්වාධීන වීමේ අයිතිය පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.

‘මව්රට’ පුවත්පත වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු අගවිනිසුරුවරයා සදහන් කර සිටියේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුව සකස් වී ඇති බවත්, ඒ යටතේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍ය බවත්, ජනතාවට හානිකර අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමේ පූර්ණ අයිතිය මන්ත්‍රීවරුන් සතු බවත්ය.

ඒ පරමාදර්ශය මුලින්ම රටට පෙන්වූයේ 1952දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ඩී.ඒ. රාජපක්ෂ මහත්වරුන් බව පෙන්වා දුන් හිටපු අගවිනිසුරුවරයා, ඔවුන් ජනතා සුබසිද්ධිය තකා හෘදය සාක්ෂියට එකගව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් බවද කියා සිටියේය.

ඕනෑම සන්ධාන ආණ්ඩුවක් යටතේ හවුල්කාර පක්ෂ සිටින බව කී හිටපු අගවිනිසුරුවරයා එම පක්ෂවලට ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් හෘදය සාක්ෂියට එකගව තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව හිමිවන බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසූරිය මහතා මන්ත්‍රීවරුන් 17 දෙනකු සමග ආණ්ඩුවට එක්වූ අවස්ථාවේදී ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා වූයේත්, ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පක්ෂය නියෝජනය කළ ප්‍රේමරත්න ගුණසේතර මහතාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා වූයේත් එම පදනම යටතේ බවද හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය අවස්ථාවක් තිබේද යනුවෙන් කළ විමසීමකදී හිටපු අගවිනිසුරුවරයා සදහන් කර සිටියේ ඊට කිසිදු නෛතික බාධාවක් නොමැති බවකි.

SendShareShare
Previous Post

ඩොලර් ප්‍රශ්නය විසඳන විදිහ බැසිල් මන්ත්‍රීවරුන්ට දින වකවානු එක්ක පැහැදිලි කර දෙයි!

Next Post

මහින්දානන්දගේ හරක් ප්‍රශ්නෙ තාම ඉවර නෑ! (VIDEO)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.