• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදර වැසිකිළි නෑ! රටේ පවුල් 13,000ක් යන්නෙ කැළේට..! නැත්නම් වෙරළට..! ඔන්න සංවර්ධනයේ තරම..!  I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෙදර වැසිකිළි නෑ! රටේ පවුල් 13,000ක් යන්නෙ කැළේට..! නැත්නම් වෙරළට..! ඔන්න සංවර්ධනයේ තරම..!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් දහතුන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවකට නිසි වැසිකිලි පහසුකම් නැති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව හෙළි වී තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, ඔවුන් වැසිකිලි යාම සදහා වනාන්තර හෝ වෙරළ තීර භාවිතා කරයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව හැට එක් ලක්ෂ එකොළොස් දහස් තුන්සිය පහළොවකි.

ඉන් 0.2% ක ප්‍රතිශතයකට හෙවත් පවුල් දහතුන් දහස් තුන්සිය විසි හයකට සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි පහසුකම් නැත.

දත්ත අනුව, මෙරට සමස්ත පවුල් ප්‍රමාණයෙන් 92.2% ක් තමන්ටම වෙන් වූ පෞද්ගලික වැසිකිලි භාවිතා කරති.

පවුල් කිහිපයක් එක්ව එක් වැසිකිලියක් භාවිතා කරන පවුල් ප්‍රමාණය 5.8% කි.

0.2% ක් පොදු වැසිකිලි භාවිතා කරති. තවත් 0.2% ක ප්‍රමාණයකට කිසිදු වැසිකිලි පහසුකමක් නැති අතර, ඔවුන් වැසිකිලි යාම සදහා කැලෑ රොදවල් හෝ වෙරළ තීරය භාවිතා කරති.

පොදු වැසිකිලි භාවිතා කරන පවුල් වැඩි ප්‍රමාණයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. එය සංඛ්‍යාත්මකව පවුල් 4518 කි. කොළඹ දිස්ත්‍රික්තය තුල සිටින කිසිදු ආකාරයක විධිමත් වැසිකිලියක් භාවිතා නොකරන පවුල් සංඛ්‍යාව 207 කි.

පවුල් කිහිපයක් එක්ව එක් වැසිකිලියක් භාවිතා කරන පවුල් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ය.

SendShareShare
Previous Post

ඉඳලා ඉඳලා ශ්‍රීලනිපය රත්නපුරෙන් වැඩ පටන් ගනිද්දීම මාර අවුලක් වෙයි! රත්නපුර සංවිධායක නීතීඥ ප්‍රියන්ත කරුණාතිලක ඉල්ලා අස්වෙයි! ‘මට ගමේ රටේ බැහැලා පයින් යන්න පුළුවන් තත්ත්වය ආරක්ෂා කරගන්න ඕන..’! VIDEO I Sri Lanka Latest News

Next Post

2007 බිමල් ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡාවක පින්තූර හිටි හැටියේම එළියට එයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper