ඉකුත් සතියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගිං ගඟේ ජල පහර ඉහළ යාම නිසා මාර්ග සියල්ලක්ම පාහේ වැසි තිබියදී සිය කුළුදුල් දරුවා කුස හොවා ගෙන සිටි ගැබිනි භාර්යාව ඔසවාගෙන කිලෝමීටර් 11ක් ඇවිද ගිය ස්වාමි පුරුෂයෙකු සම්බන්ධයෙන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, වලවේ ගඟ පිහිටි කොඩිකන්ද වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සිරස ප්‍රවෘත්ති විකාශය අනාවරණය කළ පුවත මෙසේය.










